අපෙන් ඔබට ජන්ම පත්ර පරීක්ෂාව, විවාහ ගැලපීම (පෝරුව ගැලපීම), බබාට නමක්, දවසේ ලග්න පලාපල, අංක විද්යාව තුළින් ඔබගේ අනාගතය, අපල කාල සඳහා පිළියම් සහ වාස්තු විද්යා උපදෙස් ලබාගත හැක.
නිතර අසන ප්රශ්න
නිතර අසන ප්රශ්න
අපගේ ජ්යෝතිෂ්ය සේවා, වාර්තා සහ පැකේජ පිළිබඳ ඉක්මන් පිළිතුරු.
ඔබගේ නිවැරදි උපන් දිනය, උපන් වේලාව සහ උපන් ස්ථානය (දිස්ත්රික්කය හෝ නගරය) ලබා දිය යුතුය. උපන් වේලාව නිවැරදි වීම ඉතා වැදගත් වේ.
සාමාන්යයෙන් ඔබ විස්තර ලබා දී තත්පර 60ක් සහ තත්පර 120ක් අතර (උපරිම මිනිත්තු දෙකක) කාලයකදී ඔබගේ වාර්තාව ඔබ වෙත ලැබෙනු ඇත. එය හුදෙක් සම්පූර්ණ වාර්තාව නොවන අතර, ඔබට මෙහිදී එවැනි වාර්තාවන් දෙකක් ආරම්භක පැකේජයේදී (Starter Package) නිපදවාගත හැක. නමුත් අපගේ දෙවැනි පැකේජයේ ඇති වාර්තාව මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වාර්තාවකි; එය පිටු 160 කින් යුත් දීර්ඝ, ඔබගේ ජීවිතය හා සම්බන්ධ අනාගතය පිළිබඳ ඉන්දියානු ජෝතිෂ්ය වේදයට අනුව සකස් කරන ලද විශේෂිත වාර්තාවක් වේ.
ඔබට විශේෂිත ගැටලු හෝ සජීවී සාකච්ඡා අවශ්ය නම්, අපගේ ක්ෂේත්රයේ පළපුරුදු ජ්යෝතිෂ්යවේදීන් සම්බන්ධ කර ගැනීමට සහ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අපගේ සම්බන්ධතා අංශය හරහා අප අමතන්න.